У нас вы можете посмотреть бесплатно Mata Gahapu Gal | Karaoke Track | Keefa Ft Dr. Bsking | Instrumental (Official Karaoke Video) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Keefa Ft Dr.bsking (මට ගහපු ගල් වලින්) Please Subcribe My channel ❤🙏 කලබලේ පව් කරන ඈයෝ දුක් විදින්නේ නිවි හැනහිල්ලේ මස් කාලා දත් තියෙන කාලේ කොල්ලෝ ඉන්න ඕනේ සැනසිල්ලේ ලෝකේ පෙරලුනත් කන පිට අඩුවක් නම් වෙන්නේ නෑ මගේ කැලබිල්ලේ අපි නැවතුනත් ඇති කියලා නවතීද ලෝක කැරලකිල්ලේ යාලු හොට පටලගන්න එපා කොටලා ගහේ උඩ පනින ඈයෝ ඉක්මනට නැහේ මේවා අහන් ඉන්නකොට උබට කැහේ වස ගහලා නැති වදන් හොදට පැහේ ඉද්දි පාඩුවේ එන්න එපා පන්නන් අපි නැටුවා ඔයිට වඩා වන්නම් යටින් ගේම දුන්නොත් වනසන්නම් ගීෆා රැපෙන් කොල්ලෝ කෙල්ලෝ සනසන්නේ එකෙන්ම දැන් මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවක් හරි පාර හොයන් යන්න උබේ මම මාලිමාවක් උබයි මමයි නලුවෙන් මේ ලෝකයම වේදීකාවක් පැටලිච්ච ජිවිතේ නොවිසෙදෙන පෙහෙලි කාවක් යන්නේ කවුරුත් මාරයගෙන් වීසා ආපු ගමන් පොරක් නෙමෙයි සෙල්ලමේ වෙයන් හරි හමන් දැන ගනින් ඉදිමෙන්න ඇගිල්ලක තරම් දෙවියෝ නෙමෙයි අම්මයි දුන්නේ ඉල්ලපු වරම් රගද්දී මම පිටියේ උබලා වෙන්නේ පහත් බැදිමතුන්ටයි වදන් අහලා වෙන්න රහත් කල් යද්දී රස වෙන්නේ මුලදී මොන වහත් කොලඹ කොල්ලේ සැපේ කියලා දාන්න පහක් සතුට වැස්සක්නම් එපා මට කුඩ ආස හිනා වෙන්න කකුල තියන් උඩ රටම ලස්සන වෙලා හිද වීසා තුඩ වරෙන් ගේමක් ගහලා දාමු ලංකාව ගොඩ කොල්ලෝ කවුරු ආවත් ගියත් වටින්නේ මවයි පියයි මම යද්දී මගේ ගමන නොයෙකුත් ඇද කියයි මල්ලි රජ කෙනෙක් උනත් මරණයට බියයි කොල්ලෝ තේරුම් ගනින් ගොඩක් ගැඹුරු නිහඩ දියයි ඉන්න ඕනේ උනා වැදිලා දැන් නම් මම ඉන්නේ හැදිලා මගේ රැපට එන්නේ කොල්ලෝ කෙල්ලෝ ඇදිලා පලක් නෑ උබලා එක්ක ගැටිලා මම උඩටම නැග්ගේ අඩියටම වැටිලා උබගේ ඔය පහත් මනස තමයි නිරුවත් කදු පහත් පහත් වෙයිද කොල්ලෝ බල්ලෝ බිරුවත් රට රැකපන් උබව දෙකට ඉරුවත් දැක්ක තැන දන ගහලා වැදපන් විරුවත් නැග්ගොතින් කදු බහින්නේ පල්ලම් හිත හොදනම් යන්නේ මම අතින් අල්ලන් ලුම්බිණියේ කොල්ලෝ නැහැ සෙල්ලම් මම එන්නේ ගින්නක් වගේ ඩෝ ලංකාව හොල්ලන් #keefa #drbsking #matagahapugal #srilanka #karaoke #hiphop #trending #youtube #srilankahiphop #subscribe #trending #instrumental #rap #youtube #reachtheworld #views #worldhiphop