У нас вы можете посмотреть бесплатно Pihatuwak Se | Ramidu feat. Themiya Thejan ( පිහාටුවක් සේ ) Lyrics Video или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
#pihatuwakse #ramidu #pihatuwakselyrics #පිහාටුවක්සේ #newsinhalasong #themiyathejan #janidulyrics @ramidu ✘ Pihatuwak Se - Ramidu ✘ Video Editing By - Janidu Deshan ✘ Lyrics_Dase Durin - නුඹ නොඑනවා නම් - මට කියනවා නම් විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම් හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම් කඳුළක් වූ මගේ මතකේ යලි පාරන්නෙ ඇයි ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා සීරුවෙන් බලාන හිඳ ගනිමි විරාමයක් රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත් තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්! මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන් අඳුරුයි මා ගෙවූ අතීතේ යලි පාරනු එපා ළං වී මා වින්ද ආදරේ මියැදී ගිහින් නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට මගෙන් මිදී දුර යාවී වෙනතක බලා හිඳිනු හැර කුමක් කරන්නද මා මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා...// ✘ Official Music Video- • Ramidu - Pihatuwak Se (පිහාටුවක් සේ) ... 📞 - Connect With Janidu Deshan ✘ WhatsApp - 076 292 7409 ✘ FaceBook - https://www.facebook.com/profile.php?id=10... ✘ instrgram - https://instagram.com/janidu_deshan_?igshi... All Credit goes to original artist.© Performed by Ramidu Yashmintha Lyrics & Melody Composed by Lakshitha Mihiran (@Mihiran) Music Composed, Mixed & Masterd by Themiya Thejan Recorded @Zen Studios Label - MREC Entertainment Director / DOP/Cutter / Colorist -Vimash Kavishka Art & Set Director, Location - Kavin Wijesinghe @Immoral Essence Digital Art Works, DMT - Thushera Dilum @DRO Starring Nathaliya Mathiasz, Ramidu Yashmintha Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use. #pihatuwakse #pihatuwakselyrics #ramidu #janidulyrics #themiyathejan