У нас вы можете посмотреть бесплатно Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
බිරිද- සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ පතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ පෙම්වතිය - සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද තුන්පතේ රෑනකට පියසමර කුමකටද හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද බිරිද- රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ මරණීය රමණීය ශෘංගාර මදහාසෙ වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ පෙම්වතිය - නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට Artists | Dr Nanda Malini And Abhisheka wimalweera Music | Indrajith Mirihana Lyrics | Abhisheka Wimalaweera Track - Sugath Hettiarachchi Guitar - Nuwan Amith Dr Nanda Malini's Voice Recorded - Anura Ranasinghe @ Inwave Recording Stuioz Nugegoda Sri Lanka Abhisheka Wimalaweera's Voice Recorded @ Pansilu Music Studio Mixed & Mastered - Indrajith Mirihana @ Inwave Recording Studioz Melbourne Australia Artwork By | Kalaawata #takecarethemesong #abhishekawimalaweera #nandamalini