У нас вы можете посмотреть бесплатно Kandulal Sala - කඳුළැල් සලා HR Jothipala/Premakeerthi/Mohomed Sali или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
කඳුළැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ... මතුවේ සිහින් සුසුම් රැලි හද විල් දියේ මගේ කිසිවක් ලොවේ වෙනත් නැත මට ඔබ තරම් අගේ රැජිනී ඔබයි උදාරියෙ මගෙ දිළිඳු ලෝකයේ... මා වෙසෙන තුරු ලොවේ ඔබ කිසි දිනෙක තනි නොවේ හමුවෙන්න එමි ප්‍රියේ අද මෙන් මතු ද මේ භවේ පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ.. පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව : භාරත සංගීතඥ රවී ශංකර් ශර්මා සූරීන් Aaj Aur Kal (1963) චිත්‍රපටියට හින්දි තනුවකි • Aaj Aur Kal - Itnee Haseen Itni Jawan... සංගීතය: මොහමඩ් සාලි ගායනය: එච්. ආර්. ජෝතිපාල