У нас вы можете посмотреть бесплатно Devondarason (දෙවොන්දරා සං) -Sandaru ft Wasantha [Official Audio] или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Stream | Download - https://share.amuse.io/iM8dr0lTFnI3 Subscribe For More: http://bit.ly/TharinduDamsaraYouTube ඔබටත් මටත් එක් හෝ නගරයක මහා මතක ගොන්නක් තිබෙන්නට පිලිවෙන. ඒ හැම නගරයකට කාලයකට පසුව ඔබ ගියත්, යාමට සිදුවුනත් ඒ පැරනි සුවදත් ඒ පැරණි මතකත් විදින්නට හැකිවන බැව් නොවනුමානය. සබද, අපි අතීතයට යමු.... එන්න.... අපි දැන් එක් කාලයක නැවුම් හුස්ම ගනිමින් සිටින්නෙමු. පරිසරයේ ඇති සියලු දෑ අපි ප්‍රේමයේ උත්තේජකයක් ලෙස යොදාගන්නවා නොවේද? මලක් වැටුනත්, වැස්සත් , පිනි හැලුනත්, කුඩා ස්පර්ෂයත් , කුරුල්ලෙකුගේ හඩක්, කොටින්ම ඉර පෑව්වත්, බසයක තනිවූ අසුනක වුව ජනේලයෙන් එබී මනසේ වූ අපූරූ ලෝකයක ගිලෙනා කාලයක් ඇත. ඒ සියල්ලක්ම දෙදෙනෙකුගේ හමුවක් වර්ණවත්කිරීම උදෙසා යැයි හැගෙන කාලයක් ඇත. එය සිදුවන නිශ්චිත පරිසරයක් ඇත. එක් නගරක් ඇත. තැනක් ඇත. ප්‍රේමයක් එක්කම ඇය හෝ ඔහුත් සේම ඒ පරිසරයත් අපව අයිතිකරන්නේ නොදැනුවත්වම නොවේ ද? ඒ මතක හරි ලාබදායි ඒවා විය යුතුය. බස් ටිකක් දෙකකින්, සෝයා අයිස් එකකින්, කෞතුකාගාර/ උද්‍යාන/ ආගමික සංස්කෘතික ස්තාන ප්‍රවේශ පතකින් හෝ උපරිමය රයිස් එකක මිල වනු ඇත. එබැවින් අපි තනිවීමු. - ඉතිං ජීවිතයේ නව යොවුන් අවදියේ කිසිම වගකීමක් නොමැතිව සැහැල්ලුවෙන් අත් පටලා ඇවිද ගියහැටි මතකද? ඉතිං එක් විනාඩි කීපයකට හෝ ඒ තැන්වලට හෙමින් ඇවිද ගොස් එන්න වර්තමානය ලස්සන වූ විට අතීතයද ලස්සන වේවි. මං හිතන්නෙ නෑ ඒක වැරැද්දක් කියලා. ආදරය තිබුනේ අන්න එතන. ඔව් මං හරි ♥️🙊 මේ ගීය අහන්න. ගිහින් ඔහුට හෝ ඇයට ආරාධනා කරන්න. හිතින් හීන්සීරුවට කරන මතකාවර්ජනයට ♥️ "යන්න එපා දෙවෙන්දරෝ සං" යි ඈ මගෙ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙළමින් කීවා ය. මගෙ සිරුර තුළ ගින්නක් හට ගෙන, හිස දක්වා ඇවිලීගෙන එන්නා සේ මට දැනුණි. මම එයින් මුළු මනින්ම දැවී ගියෙමි. "කොහොම ද නොගිහින්? මං ඉදලා ඵලක් නෑනේ.. තව කොච්චර කල් මෙහෙම තියෙයි ද? අපට හැමදාම බෑනේ මේ විදිහට.කවදාහරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන්වෙන එක ලේසි නැද්ද? " ඈ නැමී, තම මුහුණ මේසය මත තබා ගත්තා ය. " යනවා නම්, දෙවෙන්දර සංගෙ සිරුරේ සුවද- මේ ඇදුම්වල සුවද තියලා යන්න" යි මද වෙලාවකට පසු ඇය කීවා ය. " Vocals - Sandaru Priyanwada ft Wasantha Jayasekara Lyrics - Harshana de silva Melody - Tharindu Damsara Music Arr - ''ඈ'' Crew Recorded - Thiyunuwan Prabuddika SUS Studio | Jayasanka Gamage @ ILLUTION Studio Mixed & Mastered - Jayasanka Gamage @ ILLUTION Studio Violin - Damsara, Yomal, Dumindu, Pradeep Guitars - Kavin Harshana Drums - Lahiru Maduranga Keyboard -Tharindu Damsara Percussion - Gihan Kavinda Saxophone - Geeth Peramuna හිරු රුදු වී නිමා කෙරෙන තව දවසක හැන්දෑවක නුවර වැවට උඩින් වැටෙන හිරු රැලි මනරම් මල් පාවඩ නැති පාරේ අතැඟිලි බැද ඇවිද යන්න මාත් එක්ක නුඹ එනවද දෙවොන්දරා සං වෛවාරණ අරුමෝසම් මේ සුන්දර ලී කැටයම් ඒ ඔක්කොම මගේ නමට තෑගි කරයි නම් ඔබ ආ මග අමතක කර හෙට දවසට ඇවිද යන්න නුබෙ ආදරෙ මට දෙනවද දෙවොන්දරා සං හීන අහුරු පොදි බැදගෙන නැලවෙන මල් වසන්තයට ඇවිදින එක හීනයක්ම වෙලා හිතට දැන් සැපබස්රිය කවුලු දොරින් නුඹෙ සිනහව බොද වෙනකොට ආයෙත් නුවරට එනවද දෙවොන්දරා සං Facebook - / tdamsara Instagram - / tdamsara Soundcloud - / tharindu-damsara The Night Without Her - / shesrilanka